Template වෙනස් කරන්න ගිහිල්ල කැස්බෑව පොඩි අකරතැබ්බකට මූණ දුන්න. යංතං ජාම බේරගත්ත. හැබැයි තාම වැඩේ ඉවර නෑ.
පුළුවං තරං ඉක්මනට ගොඩ දාන්න තමයි කල්පනාව. එතකං තරහ අවසර.
මේ මගේ සිංහල blog එකයි. ශ්රී ලංකාවේ සරන අපේ කථාවයි. This is my Sinhala Blog and our story in Sri Lanka.
2 comments:
comment danna ba ban, penne na
දැං පුළුවං වගේ නේද?
Post a Comment